Monday, September 23, 2013

සිංහලේ රාජාවලිය


සිංහලේ රාජාවලිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Page semi-protected
අතීත රාජාණ්ඩුව (Former Monarchy)
Flag of Ceylon.svg


අවසන් රජ (Last Monarch):
IIවන එලිzසබෙත් රැජින[1]


Style
none
ප්‍රථම රජ
(First monarch)
අවසන් රජ
(Last monarch)
Official residence
රාජාණ්ඩුවේ ආරම්භය
(Monarchy started)
 ??
රාජාණ්ඩුවේ අවසානය
(Monarchy ended)
1972 මැයි 22

පටුන
පූර්ව යුගය
(අපිළිවෙළිනි. සදෝෂයි.)
මනු රාජ වංශය
මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.
මඛාදේව රාජ වංශය
ලංකාපුර යුගය
යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය

දේව රාජධානිය
නාග රාජධානිය
නාග රාජධානිය - වඩුන්නාගල නගරය
නාග රාජධානිය - මණි නාග දීපය
නාග රාජධානිය - කැළණි නගරය

තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)
නාමය
කාලය
පාලන කාලය (අවුරුදු)
සටහන්
ක්‍රි.පූ. 543-505
38
කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය
505-504
1
අගනුවර-උපතිස්ස නුවර
504-474
30
ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
474-454
20
මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
454 -

(පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී රාජ්‍යය පාලනය කිරීම
අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)
අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1

අනුරාධපුර චෝල යුගය
අනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය
අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානිය
අනුරාධපුර චෝල යුගය - රුහුණු රාජධානිය
අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය
  • ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
  • වළගම්බා රජු (යළි රජවීම)
  • මහවුලිතිස්ස
  • චෝරනාග
  • තිස්ස (කුඩාතිස්ස)
  • සිව
  • වටුක
  • දාරුභාතික තිස්ස
  • තිලිය (පුරෝහිත බමුණා)
  • අනුලා රැජින
  • කූඨකණ්ණ තිස්ස
  • භාතික අභය
  • මහාදාථික මහානාග
  • ආමන්ද- ගාමිණී අභය
  • කණිරජානු තිස්ස
  • චූලාභය
  • සීවලී රැජින
-- අරාජික සමය --
  • ඉලනාග
  • චණ්ඩමුඛසීව
  • යසලාලක තිස්ස
සුබ රජ
  • සභ (සුභ)
  • වසභ රජ
  • වංකනාථතිස්ස
  • ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
  • මහල්ලකනාග
  • භාතික තිස්ස
  • කනිට්ඨතිස්ස
  • බුජ්ජනාග
  • කුංචනාග
  • Iවන සිරිනාග
  • වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
  • අභයනාග
  • IIවන සිරිනාග
  • විජය - කුමාර
  • Iවන සංඝතිස්ස
  • සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
  • ගෝඨාභය (ගොළු අබා)
  • Iවන ජෙට්ඨතිස්ස
  • මහාසේන ( මහසෙන්)
  • සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
  • IIවන ජෙට්ඨතිස්ස
  • බුද්ධදාස රජ
  • Iවන උපතිස්ස
  • මහානාම
  • වට්ටගාහජන්තු
  • මිත්තසේන (මිත්සෙන්)
ෂඩ් ද්‍රවිඩයන්
  • පණ්ඩු
  • පාරින්ද
  • ඛුද්ධ පාරින්ද
  • තිරිතර
  • දාඨිය
  • පීඨිය
මෞර්ය රාජ වංශය
ධාතුසේන රජු
I
වන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
II
වන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
II
වන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
I
වන අග්ගබෝධි (අක්බෝ)
II
වන අග්ගබෝධි (කුඩා අක්බෝ )
II
වන සංඝතිස්ස
III
වන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
III
වන අග්ගබෝධි සිරිසංඝබෝධි
II
වන ජෙට්ඨතිස්ස
III
වන අග්ගබෝධි (යළි රජවීම)‍
දාඨෝපතිස්ස
II
වන කස්සප
I
වන දප්පුලු
හත්ථදාඨ
IV
වන අග්ගබෝධි
දට්ට
II
වන හත්ථදාඨ
ලම්බකර්ණ මානවම්ම රාජ වංශය
මානවම්මරජ
V
වන අග්ගබෝධි
III
වන කස්සප
I
වන මහින්ද
VI
වන අග්ගබෝධි
VII
වන අග්ගබෝධි
II
වන මහින්ද
I
වන උදය
III
වන මහින්ද
VIII
වන අග්ගබෝධි
II
වන දප්පලු
IX
වන අග්ගබෝධි
I
වන සේන
II
වනසේන
II
වන උදය
IV
වන කස්සප
V
වන කස්සප
III
වන දප්පුලු
IV
වන දප්පුල
III
වන උදය
III
වන සේන
IV
වන උදය
IV
වන සේන
IV
වන මහින්ද
V
වන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)

පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 - 1232)
පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)
පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානිය
Iවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)
I
වන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)

පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු
වික්‍රමබාහු රජ (VIවන කස්සප)
මහලනාකිත්ති
වික්‍රමපණ්ඩු
ජගතිපාල (ජගත්පාල)
පරාක්‍රමපණ්ඩු
ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
VIII
වන කස්සප
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)

පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම - 1110)
පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153)
රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය

රාජධානිය
රජ
1090
1100
1110
1120
1130
1140
1153
1160
1170
1180





















පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)
Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)
II
වන විජයබාහු
පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)
නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
II
වන වික්‍රමබාහු
චෝඩංග රජ
ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
සහස්සමල්ල
කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
ලීලාවතී රැජින (3වන රාජ සමය)
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)
පරාක්‍රපණ්ඩු
දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 - 1272)
යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)
මිත්ත සෙනෙවි
I වන බුවනෙකබාහු රජ
අරාජික සමය
යාපව්ව යුගය - පොළාන්නරුව සිට පාලනය
ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 - 1341)
නාමය
කාලය
පාලන කාලය (අවුරුදු)
සටහන්
II වන බුවනෙකබාහු රජ
1303-1305
2

(පඬි) IV වන පරාක්‍රමබාහු රජ
1305

රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
III වන බුවනෙකබාහු රජ


රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ජයබාහු II


රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.


රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.


රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)
ගම්පල යුගය- ගම්පොල රාජධානිය
දැදිගම අගනුවර
ගම්පොල අගනුවර

ගම්පල යුගය - රයිගම රාජධානිය
Portrait
නාමය
උපත
විපත
රාජ්‍යයත්වයේ ආරම්භය
රාජ්‍යයත්වයේ අවසානය
Relationship with Predecessor(s)

-
-
*Brother in law of King Buvaneka Bahu V

-
-


-
-
*Grandson of Senalankahikara Senevirat
minister of Bhuvanaikabâhu IV.
අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)
කෝට්ටේ යුගය - සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 - 1521)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)
VIIවන බුවනෙකබාහු
දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ

කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 - 1594)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)
සේනාසම්මත වික්‍රමබාහු රජු
ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම
සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය - පහතරට පාලනය
සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)
සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)
සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)
පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය
Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)
කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1982 අප්‍රේල් 29)
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1948 පෙබරාරි 4)

ලංකා රාජධානිය (ඩොමීනියන් රාජ්‍ය යුගය) (ක්‍රි.ව. 1948 පෙබරාරි 4 - 1972 මැයි 22 )
රුව
නම
උපත
මරණය
සිලෝන් හි රජ වූ දිනය
සිලෝන් හි රජකම අවසන් වූ දිනය
උරුමය
King George VI of England, formal photo portrait, circa 1940-1946.jpg
*Son of George V
Elizabeth II greets NASA GSFC employees, May 8, 2007 edit.jpg

*හයවන ජෝර්ජ් දියණිය
1972 මැයි 22 දින මෙම රාජ්‍යය ශ්‍රී ලංකා ලෙස නම්කර සමාජවාදී ජනරජයක බවට පත් කරන ලදී. වසර 3000 කට අධික කාලයක්[තහවුරු​ කරන්න] තිබූ සිංහලේ රාජාවලිය ඉන් නිමවී විලියම් ගොපල්ලව මැතිතුමා ජනාධිපති නමින් අළුතින් ඇතිකල රාජ්‍ය නායක පදවියට පත් විය.

1 comment:

  1. මහ සම්මත මනු ගැන තොරතුරු අවතක්සේරු වීමක් වුව ද යම්තමින් හෝ අතීතය දැකීම, දෙමළුන් විකෘර්ථි කර මැකූ තොරතුරු සෙවීමට වැදගත් වෙනවා. සිංහල විදිය යෙදුවා නම්, අතීතය යනු වර්තමානය තුලින් දැකීමක් වෙනවා. මනුට පෙර, සිංහලයන් විසිරී සිටි සමාජ ව්‍යූහයකයි පැවතුනේ. මනුයි මහ සම්මත නායකයත්වය තේරීම හඳුන්වා දුන්නෙ. ඊට බොහෝ කලකට පසු දෙයක් තමයි අඬබෙර ගසා නායකයා තේරීම. මනු උපන්නේ "පරම මුල" ගමේ. මාළිඟය තිබුනේ මන්නාරමේ "පරම කන්ද" (අද පරපාකන්දල්) ගමේ. අදත් මාතර පැත්තෙ මනු වර්ෂ ගණිනවා. අවුරුදු දිනත් මනුගෙ වැඩක්. විෂ්ණු (විශ්ව මනු), ක්‍රිෂ්ණා ආදී නම් වලින් අද හඳුන්වන නිල් සිරුරැති කෙනා මනු මයි. නිල් පැහැය තළෙලු හම සංකේතවත් කරයි. ඒ කාලෙ දෙමළු, හින්දු කියන ජාතීන් පැවතියේ නැහැ. මේ දෙවර්ගය සිංහලයන්ගෙන් බෙදුනු කොටස් දෙකක් බව තහවුරු වෙනවා. ඊට පෙර හිරු (සූර්යයා නොවේ) තමයි නායකත්වය දැරුවේ. මනු කියන්නෙ හිරුගෙ උපතක් බව කල කී දෑ වලින් තහවුරු වෙනවා.

    (ඔබේ මෑතක ලිපිය කියවීමට බැරි බව දන්වමි.)

    ReplyDelete