සිංහලේ රාජාවලිය
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
අතීත රාජාණ්ඩුව (Former Monarchy)
| |
| |
Style
| |
none
| |
ප්‍රථම රජ
(First monarch) | |
අවසන් රජ
(Last monarch) | |
Official residence
| |
රාජාණ්ඩුවේ ආරම්භය
(Monarchy started) |
??
|
රාජාණ්ඩුවේ අවසානය
(Monarchy ended) |
1972 මැයි 22
|
පූර්ව යුගය
(අපිළිවෙළිනි. සදෝෂයි.)
මනු රාජ වංශය
- මහා සම්මත මනු රජ
- හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
- බලි රජ
- නහුත රජ
- සංකිත රජ
මඛාදේව රාජ වංශය
ලංකාපුර යුගය
යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය
- සුමාලි රජ
- කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික)
- රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
- විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
- මහා කාලසේන රජ
- පනිත රජ
- බම්බා රජ
දේව රාජධානිය
නාග රාජධානිය
නාග රාජධානිය - වඩුන්නාගල නගරය
නාග රාජධානිය - මණි නාග දීපය
නාග රාජධානිය - කැළණි නගරය
තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා)
නාමය
|
කාලය
|
පාලන කාලය (අවුරුදු)
|
සටහන්
|
ක්‍රි.පූ. 543-505
|
38
|
කාලිංඝ දේශයේ සිට පැමිණ ක්‍රමන්ත්‍රණයකින් රජවූ ආක්‍රමණිකයෙකි තම්මැන්නා නුවර රජකම් කළේය
| |
505-504
|
1
|
අගනුවර-උපතිස්ස නුවර
| |
504-474
|
30
|
ඉන්දියාවේ සිට පැමිණි විජය රජුගේ ඥාතියෙකි
| |
474-454
|
20
|
මිය යාමට පෙර රජකම සහෝදරයින්ට පැවරීය
| |
454 -
|
(පණ්ඩුවාසදේව රජගේ 2වන පුත්) රාජාභිෂේක නොවී රාජ්‍යය පාලනය කිරීම
|
අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1
- පණ්ඩුකාභය රජ
- මුඨසිව රජ (පණ්ඩුකාභය රජගේ පුත්)
- තිස්ස රජ
- දේවානම්පිය තිස්ස රජ
- උත්තිය රජ
- මහාසිව රජ
- සූරතිස්ස රජ
අනුරාධපුර චෝල යුගය
අනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය
- ආක්‍රමණක චෝල සේන හා ගුත්තික (අශ්වාචාරි)
- අසේල රජ (දේවානම්පිය තිස්ස බාල සොයුරු)
- ආක්‍රමණක චෝල එළාර රජ
අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානිය
අනුරාධපුර චෝල යුගය - රුහුණු රාජධානිය
අනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය
- දුටුගැමුණු රජු
- සද්ධාතිස්ස (සැඳෑතිස්)
- තුලත්ථන
- ලංජතිස්ස (ලැමිණිතිස්)
- බල්ලාඨනාග
- වළගම්බා රජු (වට්ටගාමිණී අභය/වලගම් අබා)
- ආක්‍රමණක පංච ද්‍රවිඩයන් (පුලහත්ථ, බාහිය ,පනයමාර,පිළයමාර, දාඨිය)
- වළගම්බා රජු (යළි රජවීම)
- මහවුලිතිස්ස
- චෝරනාග
- තිස්ස (කුඩාතිස්ස)
- සිව
- වටුක
- දාරුභාතික තිස්ස
- තිලිය (පුරෝහිත බමුණා)
- අනුලා රැජින
- කූඨකණ්ණ තිස්ස
- භාතික අභය
- මහාදාථික මහානාග
- ආමන්ද- ගාමිණී අභය
- කණිරජානු තිස්ස
- චූලාභය
- සීවලී රැජින
-- අරාජික සමය --
- ඉලනාග
- චණ්ඩමුඛසීව
- යසලාලක තිස්ස
සුබ රජ
- සභ (සුභ)
- වසභ රජ
- වංකනාථතිස්ස
- ගජබාහුක - ගාමිණී (Iවන ගජබාහු රජ)
- මහල්ලකනාග
- භාතික තිස්ස
- කනිට්ඨතිස්ස
- බුජ්ජනාග
- කුංචනාග
- Iවන සිරිනාග
- වෝහාරිකතිස්ස (වෙහෙරතිස්ස)
- අභයනාග
- IIවන සිරිනාග
- විජය - කුමාර
- Iවන සංඝතිස්ස
- සිරිසංගබෝධි (දැහැමි සිරිසඟබෝ)
- ගෝඨාභය (ගොළු අබා)
- Iවන ජෙට්ඨතිස්ස
- මහාසේන ( මහසෙන්)
- සිරි මේඝවණ්ණ( කිත්සිරිමෙවන්)
- IIවන ජෙට්ඨතිස්ස
- බුද්ධදාස රජ
- Iවන උපතිස්ස
- මහානාම
- වට්ටගාහජන්තු
- මිත්තසේන (මිත්සෙන්)
ෂඩ් ද්‍රවිඩයන්
- පණ්ඩු
- පාරින්ද
- ඛුද්ධ පාරින්ද
- තිරිතර
- දාඨිය
- පීඨිය
මෞර්ය රාජ වංශය
ධාතුසේන රජු
Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
IIවන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
IIවන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
Iවන අග්ගබෝධි (අක්බෝ)
IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
IIවන සංඝතිස්ස
IIIවන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
IIවන ජෙට්ඨතිස්ස
IIIවන අග්ගබෝධි (යළි රජවීම)
දාඨෝපතිස්ස
IIවන කස්සප
Iවන දප්පුලු
හත්ථදාඨ
IVවන අග්ගබෝධි
දට්ට
IIවන හත්ථදාඨ
Iවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය)
මොග්ගල්ලාන (මුගලන්)
කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්)
කිත්තිසේන
සිව
IIවන උපතිස්ස
සීලාකාර අම්බ සාමනේර
දාඨාපභූති (දාපලුසෙන් )
IIවන මොග්ගල්ලාන
කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් )
මහානාග
Iවන අග්ගබෝධි (අක්බෝ)
IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ )
IIවන සංඝතිස්ස
IIIවන මොග්ගල්ලාන
සීලාමේඝවණ්ණ
IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි
IIවන ජෙට්ඨතිස්ස
IIIවන අග්ගබෝධි (යළි රජවීම)
දාඨෝපතිස්ස
IIවන කස්සප
Iවන දප්පුලු
හත්ථදාඨ
IVවන අග්ගබෝධි
දට්ට
IIවන හත්ථදාඨ
ලම්බකර්ණ මානවම්ම රාජ වංශය
මානවම්මරජ
Vවන අග්ගබෝධි
IIIවන කස්සප
Iවන මහින්ද
VIවන අග්ගබෝධි
VIIවන අග්ගබෝධි
IIවන මහින්ද
Iවන උදය
IIIවන මහින්ද
VIIIවන අග්ගබෝධි
IIවන දප්පලු
IXවන අග්ගබෝධි
Iවන සේන
IIවනසේන
IIවන උදය
IVවන කස්සප
Vවන කස්සප
IIIවන දප්පුලු
IVවන දප්පුල
IIIවන උදය
IIIවන සේන
IVවන උදය
IVවන සේන
IVවන මහින්ද
Vවන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)
Vවන අග්ගබෝධි
IIIවන කස්සප
Iවන මහින්ද
VIවන අග්ගබෝධි
VIIවන අග්ගබෝධි
IIවන මහින්ද
Iවන උදය
IIIවන මහින්ද
VIIIවන අග්ගබෝධි
IIවන දප්පලු
IXවන අග්ගබෝධි
Iවන සේන
IIවනසේන
IIවන උදය
IVවන කස්සප
Vවන කස්සප
IIIවන දප්පුලු
IVවන දප්පුල
IIIවන උදය
IIIවන සේන
IVවන උදය
IVවන සේන
IVවන මහින්ද
Vවන සේන
Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993)
පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)
පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානිය
Iවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)
Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)
Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054)
පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරු
වික්‍රමබාහු රජ (VIවන කස්සප)
මහලනාකිත්ති
වික්‍රමපණ්ඩු
ජගතිපාල (ජගත්පාල)
පරාක්‍රමපණ්ඩු
ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
VIIIවන කස්සප
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)
මහලනාකිත්ති
වික්‍රමපණ්ඩු
ජගතිපාල (ජගත්පාල)
පරාක්‍රමපණ්ඩු
ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර)
VIIIවන කස්සප
Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම)
පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)
පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153)
රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය
| ||||||||||||||||
රාජධානිය
|
රජ
| |||||||||||||||
1090
|
1100
|
1110
|
1120
|
1130
|
1140
|
1153
|
1160
|
1170
|
1180
| |||||||
පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)
පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)
නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)
IIවන වික්‍රමබාහු
චෝඩංග රජ
ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
සහස්සමල්ල
කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
ලීලාවතී රැජින (3වන රාජ සමය)
IIවන වික්‍රමබාහු
චෝඩංග රජ
ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය)
සහස්සමල්ල
කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය)
ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී)
චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි
ලීලාවතී රැජින (දෙවන රාජ සමය)
දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ
ලීලාවතී රැජින (3වන රාජ සමය)
පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)
පරාක්‍රපණ්ඩු
- කාලිංග මාඝ රජ (කාලිංග විජයබාහු) (ආක්‍රමණික රජ) (ක්‍රි.ව. 1215 - 1236)
- දඹදෙනි II වන පරාක්‍රමබාහු රජ මාඝ පලවාහැර රටටම රජ විය
IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 - 1236)
II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 - 1270)
IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 - 1270)
I වන බුවනෙකබාහු රජ
II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 - 1270)
IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 - 1270)
I වන බුවනෙකබාහු රජ
යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)
යාපව්ව යුගය - පොළාන්නරුව සිට පාලනය
නාමය
|
කාලය
|
පාලන කාලය (අවුරුදු)
|
සටහන්
|
II වන බුවනෙකබාහු රජ
|
1303-1305
|
2
| |
(පඬි) IV වන පරාක්‍රමබාහු රජ
|
1305
|
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
| |
III වන බුවනෙකබාහු රජ
|
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
| ||
ජයබාහු II
|
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
| ||
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
| |||
රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත.
|
ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)
ගම්පල යුගය- ගම්පොල රාජධානිය
දැදිගම අගනුවර
ගම්පොල අගනුවර
ගම්පල යුගය - රයිගම රාජධානිය
Portrait
|
නාමය
|
උපත
|
විපත
|
රාජ්‍යයත්වයේ ආරම්භය
|
රාජ්‍යයත්වයේ අවසානය
|
Relationship with Predecessor(s)
|
-
|
-
|
*Brother in law of King Buvaneka Bahu V
| ||||
-
|
-
| |||||
-
|
-
|
*Grandson of Senalankahikara Senevirat
minister of Bhuvanaikabâhu IV. |
අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)
VI වන පරාක්‍රමබාහු රජ (රට එක්සේසත් කළේ ය)
II වන ජයබාහු රජ
VI වන බුවනෙකබාහු රජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
VIII වන වීරපරාක්‍රමබාහු රජ
Xවන ධර්මපරාක්‍රමබාහු රජ
VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය
II වන ජයබාහු රජ
VI වන බුවනෙකබාහු රජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
VIII වන වීරපරාක්‍රමබාහු රජ
Xවන ධර්මපරාක්‍රමබාහු රජ
VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)
VIIවන බුවනෙකබාහු
දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ
දොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)
- ආර්ය චක්රවර්තීවරු
- පරරාජසේකරම්
- ශංකිලි රජ
- පෘතුගාලයේ IIවන ෆිලිප් රජ නොහොත් ස්පාඤ්ඤයේ IIIවන ෆිලිප් රජට යටත් වීම
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)
සේනාසම්මත වික්‍රමබාහු රජු
ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම
ජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම
සෙංකඩගල යුගය - පහතරට පාලනය
සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)
සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)
සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)
පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය
Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()
සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)
විජයරාජසිංහ රජ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජබිසවගේ සොහොයුරු)
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
රාජාධි රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
කීර්ති ශ්‍රී රාජසිංහ රජ
රාජාධි රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1982 අප්‍රේල් 29)
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1948 පෙබරාරි 4)
IIIවන ජෝජ් රජ
IV වන ජෝජ් රජ
IV වන විලියම් රජ
වික්ටෝරියා රැජින
VIIවන එඩ්වඩ් රජ
Vවන ජෝජ් රජ
VIIIවන එඩ්වඩ් රජ
VIවන ජෝජ් රජ
IV වන ජෝජ් රජ
IV වන විලියම් රජ
වික්ටෝරියා රැජින
VIIවන එඩ්වඩ් රජ
Vවන ජෝජ් රජ
VIIIවන එඩ්වඩ් රජ
VIවන ජෝජ් රජ
රුව
|
නම
|
උපත
|
මරණය
|
සිලෝන් හි රජ වූ දිනය
|
සිලෝන් හි රජකම අවසන් වූ දිනය
|
උරුමය
|
*Son of George V
| ||||||
*හයවන ජෝර්ජ් දියණිය
|
1972 මැයි 22 දින මෙම රාජ්‍යය ශ්‍රී ලංකා ලෙස නම්කර සමාජවාදී ජනරජයක බවට පත් කරන ලදී. වසර 3000 කට අධික කාලයක්[තහවුරු කරන්න] තිබූ සිංහලේ රාජාවලිය ඉන් නිමවී විලියම් ගොපල්ලව මැතිතුමා ජනාධිපති නමින් අළුතින් ඇතිකල රාජ්‍ය නායක පදවියට පත් විය.
මහ සම්මත මනු ගැන තොරතුරු අවතක්සේරු වීමක් වුව ද යම්තමින් හෝ අතීතය දැකීම, දෙමළුන් විකෘර්ථි කර මැකූ තොරතුරු සෙවීමට වැදගත් වෙනවා. සිංහල විදිය යෙදුවා නම්, අතීතය යනු වර්තමානය තුලින් දැකීමක් වෙනවා. මනුට පෙර, සිංහලයන් විසිරී සිටි සමාජ ව්‍යූහයකයි පැවතුනේ. මනුයි මහ සම්මත නායකයත්වය තේරීම හඳුන්වා දුන්නෙ. ඊට බොහෝ කලකට පසු දෙයක් තමයි අඬබෙර ගසා නායකයා තේරීම. මනු උපන්නේ "පරම මුල" ගමේ. මාළිඟය තිබුනේ මන්නාරමේ "පරම කන්ද" (අද පරපාකන්දල්) ගමේ. අදත් මාතර පැත්තෙ මනු වර්ෂ ගණිනවා. අවුරුදු දිනත් මනුගෙ වැඩක්. විෂ්ණු (විශ්ව මනු), ක්‍රිෂ්ණා ආදී නම් වලින් අද හඳුන්වන නිල් සිරුරැති කෙනා මනු මයි. නිල් පැහැය තළෙලු හම සංකේතවත් කරයි. ඒ කාලෙ දෙමළු, හින්දු කියන ජාතීන් පැවතියේ නැහැ. මේ දෙවර්ගය සිංහලයන්ගෙන් බෙදුනු කොටස් දෙකක් බව තහවුරු වෙනවා. ඊට පෙර හිරු (සූර්යයා නොවේ) තමයි නායකත්වය දැරුවේ. මනු කියන්නෙ හිරුගෙ උපතක් බව කල කී දෑ වලින් තහවුරු වෙනවා.
ReplyDelete(ඔබේ මෑතක ලිපිය කියවීමට බැරි බව දන්වමි.)