Wednesday, October 19, 2011

රාවණ බොරුවක් බව කියන්නන්ගේ තර්ක 1


·  රාවණ බොරුවක් බව කියන්නන්ගේ තර්ක 1
[අපි අහනවා වර්ග පූර්ණිකාව ලියැවුණු යුගය අපට නිවැරදිව ගෙන හැර දක්වන්නේ කවදාද කියලා.. අනෙක වර්ග පූර්ණිකාව භාවිතයට ගැනීමක් වත් අපි මහනුවර යුගයෙන් ඔබ්බේ අසා නෑ.. අපි කියන්නේ වර්ග පූර්ණිකාව කියන්නේ ලංකා ඉතිහාසයේ ද්‍රවිඩ සළකුණක් ඉස්මතු කරවන්නට උළුප්පන ලද නායක්කාර් වංශික කුමන්ත්‍රණයක් කියලා.. මොකද මහනුවර යුගයේදී මුනිච්ඡාවට බුදු සමය වැළඳ ගත් රජුන් ඔවුන්ගෙන් පරම්පරාවලට ලක්දිව උරුමයක් තනා දෙන්න උත්සාහ කළා.. විමාන ශාස්ත්‍ර ග්‍රන්ථය එවැන්නක් නොවේ.. නමුත් එහි එන රාවණා වාල්මිකී ගේ රාවණාගෙන් වෙනස් වන්නේ කෙසේද?..
අපි වත් හිමි විජයබාහු, දඹදෙණි පැරකුම්බා, මහනුවර යුගයේ විමලධර්ම සූරිය, ආදී රජවරුන් අනුගමනය කරන ලද "රාජ ධර්ම සංග්‍රහයන්" වලින් දකිනවා, ඔවුන් ඊට පෙර සිටි දුටුගැමුණු, වළගම්බා, පොළොන්නරු විජයබා ආදී මහ රජවරුන්ගේ ප්‍රවාදයන් වල, ඒ මහ රජවරුන් අනුගමනය කළ වත් පිළිවෙත් හිස් මුදුනින් පිලිගෙන, ඒවාට "රාජ ධර්ම ලෙස සළකා " අනුගත වීමක්.. නමුත්, ඉතිහාසයේ කවර රජෙකුවත් ඔය තිබෙනවා යැයි කියන මහාර්ඝ පූර්ව විජය ශිෂ්ඨාචාරයේ අති ප්‍රබල රජුන්ගේ ක්‍රියා පටිපාටීන්ට අනුගත වීමක් තබා, ඒවා පරිහරණය කිරීමක් වත් දකින්න නෑ

පොත් වලත් තිබෙන්නේ එහෙම ඉතාම දිළිඳු, අවපැහැ ගැන්වුණු සාක්ෂි.. භෞමික සහ භෞතික සාක්ෂි පෙන්වීම ගැන නම් කියලා වැඩක් නෑ.. :D කාළයක් සීගිරිය රාවණ පුරය කරන්න බොහොම අසරණ උත්සාහයක් දැරුවා.. ඒත් ඇන ගත්තා.. අපි දිගින් දිගටම අභියෝග කරනවා.. වාරියපොළවල් වල නටබුන් ඇත්නම් පෙන්වනු.. නගර හෝ නගර සැකසුම්, පාදම් ඇත්නම් පෙන්වනු... ඔය හැටියට කෑ ගහන්න ඒවා තිබිලා වෙන්න එපාය... අවම වශයෙන් නිශ්චිත කාළ රාමුවකටවත් එකඟ වෙන්නේ.. රාවණා ගැන කථා 10 ක් ගත්තොත් 10 ම තියෙන්නේ 10 විදිහක් කාළය ගැන..

අනෙත් කරුණ "අද්‍යතනයේ " නිමැවුම තිබේ නම්, නිමැවූ තාක්ෂණය කිව හැකියි නිවැරදිවම.. උදා: ඊජිප්තු වැසියන් මොන පිට සක්වළ කථා කිව්වත්, අද ඉතිහාසඥයන් accurate visual reconstructions කරනවා ඒ පිරමිඩ තැනුවේ කොහොමද කියන එක ගැන... එනිසා, තාක්ෂණයක් සහ මුලිනම නෂ්ඨ කර දමන්න බෑ, එහි "නිමැවුම් ඵලය" පෙනෙන්නට තිබෙන තාක් කල්.. දැන් රාවණාවාදීන්ට සිදුව ඇත්තෙ නිමැවුම් ඵලයක් පෙන්වන්න නැති නිසා, හිතට, එන, එන දේ දෙඩවීමේ පහසුකම ලැබී තිබීම..

දෙවැනි කරුණ, පිරමිඩ තාක්ෂණයේ සියළු අංග නෂ්ඨ වුණේ නෑ.. "ජූලියෝ - ක්ලෝඩියන්" පෙළපතෙහි අධිරාජ්‍යයන් ඒ තාක්ෂණය රෝමානු ගෘහ නිර්මාණ ශිල්පයටත් එකතු කර ගත්තා... එයින් පරිණාමය වී එන අද යුගයේ ගෘහ නිර්මාණ තාක්ෂණය තුළ ඒ ලක්ෂණ හොඳින් දක්නට ලැබෙනවා.. පිරමිඩ මහ අරුමයක් නොවෙයි, මනා ශ්‍රම විභජනය සහිත අතීත ජාතීන්ට.. එසේ නම් රාවණ තාක්ෂණයෙන් පරිණාමය වූ වෙනත් තාක්ෂණික පෙළපතක් පැවතිය යුතුයි.. ලංකා ඉතිහාසයේ පිළිවෙලක් සහිහ ගෘහ නිර්මාණ තාක්ෂණයන් යොදාගෙන කරවූ පැරණිම ගොඩනැඟිලි හමුවන්නේ කුමන යුගයේද..? එවැනි තාක්ෂණික පෙළපතක් දකින්න ලැබෙනවාද?.. ලැබෙනවා නම් පෙන්වා දෙන්න.. - Damith Kethaka ]
· 
Top of Form
Like · Unfollow Post · Report · 15 hours ago
·          
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali හරි දැන් කට්ටිය මේවට පිළිතුරු සාකච්ඡා කරමු..එකින් එක කරුණ අරගෙන.
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/275398_1116084507_586881537_q.jpg
Shanika Harshani PatikiriKorala මොහු ගෙන තර්ර්කය අනුව නම් විජෙ කිඅන්නෙත් ද්‍රවිඩයෙක් හැබයි එ කියන්නෙ දෙමල නෙමෙයි විජෙ අන්තිමට විවහා කරගත්තෙ පන්ඩ්ය්‍ය දෙශයෙ කෙල්ලෙක් ව අනික ඔය අහල ඇතිනෙ පන්ද්ය චොල සොලි කියන දකුනු ඉන්ද්ය අක්‍රමන පසුකාලිනව ආවයි කියලා
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
//අපි අහනවා වර්ග පූර්ණිකාව ලියැවුණු යුගය අපට නිවැරදිව ගෙන හැර දක්වන්නේ කවදාද කියලා.. අනෙක වර්ග පූර්ණිකාව භාවිතයට ගැනීමක් වත් අපි මහනුවර යුගයෙන් ඔබ්බේ අසා නෑ.. අපි කියන්නේ වර්ග පූර්ණිකාව කියන්නේ ලංකා ඉතිහාසයේ ද්‍රවිඩ සළකුණක් ඉස්මතු කරවන්නට ...See More
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/275398_1116084507_586881537_q.jpg
Shanika Harshani PatikiriKorala මන් නම් වරිගපූර්නිකවක් කියවල නැහැ එ ගැන කියන්න දන්නෙ නැහැ අනික වරිග පූර්නිකවෙ කතෘ කෙනෙක් ගැන සදහන් වෙනවද?
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali Rangana,Chanky ,Danushka ,Asanka ,හෙල යකෙක් ,Nirmala Lahiru ,රාවණ වංශිකයෝ,Dulanga,SaMeera ,Pulani ..මෙයට ඔබලාගේ දායකත්වය අපේක්ෂා කරමි.
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali Shanika ඒක තමයි ප්‍රශ්නෙ ..අරගොල්ලො කියන කතාවක් තමයි මානෑවෙ හාමුදුරුවො ඇර වෙන කවුරුත් ඕක කියවල තියෙනවද කියන එක ..උන්වහන්සෙ ඒක සංස්කරණය කරල ප්‍රකාශ කරන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali Rasika අයියා.. කරුණාකර ඔබේ අදහසුත් දක්වන්න :)
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273931_1494858329_5951421_q.jpg
Chathura Dasanayaka රාවණ දෙමළෙක් කියන්න දෙමළට ලංකාවේ තියා ඉන්දියාවේ වත් ඉතිහාසයක් තිබුනද ?
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali අපි මුල එකේ ඉඳල කතාකරමුකො ..වරිගපූර්ණිකාව ගැන.
15 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273198_100001309862468_1783622331_q.jpg
Chanky Dev ඇත්තටම කියනවනම් රාවණා කියන්නේ පරම්පරාවක්‌...රාවණ නමින් රජවරු හුගක්‌ ඉන්න ඇති..වරිග පූර්නිකාව ගැන එච්චරම මම දන්නේ නැ.ඕකෙ මුල් පිටපත මානැවේ විමලරතන හිමියන් අතේ තියනවලු නේද?අපි මේ හැම රාවණා කෙනෙක්‌ එක්‌ අයෙක්‌ කියලා හිතන් ඉන්න නිසා තමයි නිශ්චිත කාල වකවානුවකට යන්න බැරි.
14 hours ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif1 person
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273198_100001309862468_1783622331_q.jpg
Chanky Dev මෙන්නෙ මේ ටික කියවන්නකො බලන්න.
14 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273198_100001309862468_1783622331_q.jpg
අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.ව. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
14 hours ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif2 people
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273198_100001309862468_1783622331_q.jpg
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.
පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
14 hours ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif3 people
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273198_100001309862468_1783622331_q.jpg
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බුව
පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.
1.
හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2.
කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3.
මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4.
කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5.
කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6.
කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.
14 hours ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif2 people
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali හරි ..දැන් මානෑවෙ හාමුදුරුවො ඕක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි ? ..අරගොල්ලො කියන කතාවක් තමයි උන්වහන්සෙ ඇර වෙන කවුරුත් ඕක කියවල තියෙනවද කියන එක
13 hours ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif1 person
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali මේකෙ පෝස්ට් දදාම ඉන්නෙ නැතුව මේ ටිකට උත්තර හදාගත්තොත් හොඳයි.
13 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/195671_100002444100977_7198633_q.jpg
Rangana Weerakoon ෙඒතිහාසික ලිඛිත මූලාශ්‍රවල ෙම් ෙපාත පිළිබද යම් ඉගියක් ෙහා් තිෙබ්දැයි ෙසායා බැලිය යුතුයි. චන්කි ඉහතින් පුකාශ කරලා තියන ෙද්වල් ගැන වුණත් කමක් නැහැ ඒය පාදක කර ෙගන නුවර යුගයට ෙපර ද ෙම් ගැන සටහන් අැති බව පැවසිය හැකියි.
12 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali [විමාන ශාස්ත්‍ර ග්‍රන්ථය එවැන්නක් නොවේ.. නමුත් එහි එන රාවණා වාල්මිකී ගේ රාවණාගෙන් වෙනස් වන්නේ කෙසේද?]

මේකෙන් මොකද්ද දන්නෑ අදහස් කරලා තියෙන්නෙ ..වෛමානික ශාස්ත්‍ර එකේ රාවණ ගැන කියවෙනවද ?
12 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali Pruthuvi ,Prabath Darshana සහෝදරවරුනි ..මේ ගැන ඔයාගෙ අදහස මොකද්ද ?
2 hours ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/273879_100000209256987_517742056_q.jpg
Pulani Ranasinghe වරිගපූර්ණිකාව ගෑන මා අසා ඈති දෙයක් වෙ නම් මෙම blog අඩවියෙනි
http://amiladgreat.blogspot.com/2011/09/blog-post.html
Chanky
පැවසු දෙයටම සමානය

වරිගපූර්ණිකාව



බොහො දෙනෙකු වර්ගපූර්ණිකාව ගැන අහන නිසාම මේ ගැන ලියන්න හිතුනා..
අපේ ඉන්න පරණ යකුන්නේ රැහේ ඇත්තෝ මම ගැන වැරදියට තේරුම් ගන්න එපා මේක පබ්ලිශ් කලා කියලා..

යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ අතිශයින් දුර්ලභ තොරතුරු රැගත් මූලාශ්‍ර අතර වැදගත් තැනක්‌ ගන්නේ රවිශෛලාශ (රාජකරුණා) වංශයට අයත් වරිගපූර්ණිකාව නම් වූ පුස්‌කොල ග්‍රන්ථයයි. කන්ද උඩරට රාජාධිරාජසිංහ රජ සමයේ මානාපවි අරණවැසි නීලගිරික බෝධි වංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන තෙරනමක්‌ විසින් මෙය රචනා කර ඇත. අදින් ශතවර්ෂ ගණනාවකට එහා රාවණා යුගයේ සිට එම පරපුරේ සුරක්‌ෂිතව පැවති ග්‍රන්ථ රැසක්‌ ඒකරාශී කර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.
ශ්‍රී බු.. 2329 දී රාජාධි රාජසිංහ රජතුමා වෙතින් වීර සන්නස ලැබූ මානෑවේ කිරිමැණිකා පියුමලිපාලී නම් රවිශෛලාශ යක්‌ෂ වංශික කුමරියගේ දෙටු සොයුරු ස්‌වකීය ප්‍රවේණියේ ප්‍රෙෘඪත්වය අනාගත පරපුරට දායාද කිරීමේ අභිලාශයෙන් වරිගපූර්ණිකාව අන්තර්ගත පංචරක්‌ඛාවලිය නම් ග්‍රන්ථය රචනා කළහ. එහි දී උන් වහන්සේ රාවණා යුගයේ සිට එවකට සුරක්‌ෂිතව පැවති පුස්‌කොළ සහ ගොස්‌සර ග්‍රන්ථ රැසක්‌ ගුරුතන්හි තබාගත්හ. වරිගපූර්ණිකාව, විභූෂපූර්ණිකාව, සලසාන පූර්ණිකාව සුන්දල පූර්ණිකාව, මන්දාල පූර්ණිකාව යන ග්‍රන්ථ පහෙන් යුක්‌ත බැවින් පංච රක්‌ඛාවලිය නමින් මේ ග්‍රන්ථය හඳුන්වනු ලබයි.
යක්‌ෂ ගෝත්‍රිකයන් විසින් රචිත ත්‍රිපිටක අටුවා ග්‍රන්ථ, වෛද්‍ය ග්‍රන්ථ වැනි ග්‍රන්ථ රැසක්‌ නීලගිරියේ මුණමුර පුස්‌තක ලෙනෙහි සුරක්‌ෂිතව පැවතුණි. මහානාම රජ සමයේ උර්දුලන් නීලවේලඳු නම් ආක්‍රමණික සෙන්පතියෙකු විසින් මෙම මුණමුර පුස්‌තක ලෙන විනාශ කරන ලදී. සිත් පිත් නැති පර දෙස්‌සා ගිනි තැබූ පුස්‌තක ලෙනේ ගිනිදැල් අතරින් මානාපවි නඛාධම්ම හිමියන් බේරා ගත් පුස්‌තක අතළොස්‌සක්‌ ඉතිරිව පැවතුණි. පංචරක්‌ඛාවලියේ කොටසක්‌ වන වරිගපූර්ණිකාවේ සඳහන් ග්‍රන්ථ නාමාවලිය බොහෝ විට ගින්නෙන් බේරා ගත් ග්‍රන්ථ විය හැකිය.
කවිලාශපාලි සැදිය, රවිශෛලාශ තෙද්දය, මුහුන් දෙයුර, භවාඅග්‍රතන්ත්‍රය, රක්‌ඛානසැරයාන, සිළිඹියාපත, විෂකුම්භණ සැදිය, රිරි කොළස, උත්ත්‍රාචක්‍රසැදිය, නීලගිරිසත්තය, ගිරිඛණ්‌ඩජල සැදිය, අසුරඅත්විසය, කාලම් අග්නිසන්දය, සුන්දලපුරාණය, කෝසල්ල කේඪුව, රක්‌ඛාන ගර්ජය, සලම්භිඅග්නිය, විෂකුම්භණ ද්වන්ත්‍රය, මුණමුර කෞරවය, වෙශමුණි ධරණිවතය, මවුරි වතය, කවිලාශ අග්නිය, සුබෝධිපුරාණය, දද්දල සෙලිය, කම්භණි මුරාග්‍රථය, ගොරාපාසලම, ඔරුමාලපටිදය, රකුන් අනාඥාවලිය, විසිතාග්‍රවරණය, රක්‌ඛ ඉලෝනිලෝව, මුරාග්‍රතන්ත්‍රය, සිලම්බි අග්නිය, සිරි මේඝාවතිය, ගෞරනිගාතය (ථුසලව), කෝරනිගාතය (විඡ්ජය), කවිලාශවන්ඨය, ගෝරාබිග්‍රය, රක්‌ඛසුලාධිය, රක්‌ඛ විද්‍රdශනය, රක්‌ඛ විජලකාව, කුකුරමාන භද්දය.
යන ග්‍රන්ථ නාමාවලිය ඇතුළු තවත් ග්‍රන්ථ රැසක නම් වරිගපූර්ණිකාවෙහි සඳහන් වෙයි.
පංචරක්‌ඛාවලිය රචනා කළ බෝධි වංශ හිමි බුද්ධ කාලයේ සිට පැවතෙන යක්‌ෂ ගෝත්‍රයෙන් පැවිද්ද ලැබූ භික්‌ෂූ පරම්පරාවක්‌ ගැනද සඳහන් කරයි. බුදුන් වහන්සේගේ ලංකා ගමනේ දී යක්‌ෂ ගෝත්‍රිකයන්ට දෙසූ අභිධර්මය අසා මාර්ගඵල අවබෝධ කරගත් විභීෂභද්‍ර යක්‌ෂ සෙන්පතිතුමා යක්‌ෂ ගෝත්‍රික ප්‍රථම භික්‌ෂූව ලෙස සඳහන් කරයි. එතුමා පැවිදි වී බිහි කළ භික්‌ෂූ පරපුර ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලාංකික භික්‌ෂු පරපුර ලෙස සැලකිය හැකිය.
පංචරක්‌ඛාවලිය රචනා කිරීමේදී කුටීර අරණේ අඩමසක්‌ද, කන්තිර කද්දිර අරණේ සිව්මසක්‌ද, රකුන්ගිර අට මසක්‌ද වැඩ වාසය කළ බව ග්‍රන්ථ කතුවර හිමියෝ සඳහන් කරති. පංචරක්‌ඛාවලිය කතුවර බොධිවංශාභය හිමියන්ගේ ශිෂ්‍ය පරපුරේ රතනසෝභිත උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍ය භික්‌ෂූවක ලෙස සිටි මානෑවේ ධම්මසෝභිත හිමි කුටීර ලෙන් විහාරයේ තිබී වරිගපූර්ණිකා ග්‍රන්ථය තම අතට පත්කර ගත්හ. පංචාරක්‌ඛාවලියේ සෙසු ග්‍රන්ථත් මෙම වරිගපූර්ණිකා ග්‍රන්ථයත් අධ්‍යයනය කළ මෙතුමා පසුව පැවිදි දිවියෙන් ඉවත් වී හෙළ ආයුර්වේද වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ අන් කවරෙකු නොව මානෑව රවිශෛලාශ පරපුරේ ඉතිහාසය සොයා ගත් රාජකරුණා තේවහාමි නොහොත් එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ය. එතුමා හැර වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය වන පොත් කරනු ලැබ ඇත්තේ බෝධිවංශ හිමියන්ගේ මුණුබුරෙකු වූ රාජකරුණා කිරිබණ්‌ඩා තේවාචාර්යතුමා විසිනි. මෙතුමා පංචරක්‌ඛාවලිය කියවා ධාරණය කරගත් එම වංශික බහුශ්‍රැතයෙකි. රාජාධිරාජසිංහ වීර සන්නස රාජ්‍ය ලේඛනාගාරයට පරිත්‍යාග කරනු ලැබුවේ මෙතුමා විසිනි.
එකසිය අටේ මුත්තා වෙද ඇදුරාණන්ගේ කණිටු පුත්‍ර රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් විවාහ වූයේ කිරිබණ්‌ඩා තේවාචාර්යතුමාගේ සොයුරියක සමගිනි. ඇය ඩිංගිරි අම්මා දෙමටමලී නම් වූවාය. ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්‌zඨාශයට අයත් ගන්තිරියාගම විසූ රාජකරුණා වන්නිහාමි වෙද ඇදුරාණන් සහ ඩිංගිරි අම්මා වෙද පතිනියගේ නිවසේ පොත්ගුල තුළ සුරක්‌ෂිතව පැවති මෙම ඓතිහාසික පුස්‌කොළ ග්‍රන්ථය එම යුවළගේ අභාවයෙන් පසුව අස්‌ථානගත වී ඇත.
දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියන වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය පත් ඉරු දහසකින් සමන්විත වන අතර අනු පුස්‌තක දහයකින් යුක්‌තය. මෙහි විශකුම්භණ අණපත නම් උපග්‍රන්ථයක්‌ ද විය. වරිගපූර්ණිකාවෙහි එන අනු පුස්‌තක,
හස්‌ති මදාරා සිලම්බුව, රුක්‌ අත්තන සිලම්බුව, සඳුන් සිලම්බුව, දුනු මඩලා බැඳි සිලම්බුව, කළු ඇසළ සිලම්බුව, මොර දවුල සිලම්බුව, කෙකරි ඉඹුල් සිලම්බුව, කාඩිය සිලම්බුව, කුඹුක්‌ සිලම්බු

පත්ඉරු 100 බැගින් වූ මෙම අනු පුස්‌තකයන්ට එකී නම යොදා ඇත්තේ පුස්‌තකයේ බාහිර ආවරණය සකස්‌ කර තිබූ දැව වර්ගය අනුවය. යක්‌ෂ ගෝත්‍රික ආදි ගත්කරුවන් මෙකී ලේඛන සැකසීමේ ක්‍රමය අනුගමනය කරන ලද්දේ කාණ්‌ඩයක්‌ වෙන් කර තැබීම සඳහායි. බෝධිවංශ හිමියෝද තම වරිග සම්ප්‍රදායන්ට ගරු කරමින් වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථය සකස්‌ කර ඇත. එක අනු පුස්‌තකයක්‌ (සුගුල) දිග ප්‍රමාණය අඩියක්‌ පමණ ද (සුග) පළල අඟල් පහකින්ද පත්ඉරු ප්‍රමාණය 100 ක්‌ පමණකින්වත් සම්පූර්ණ වී තිබිය යුතුය. සුගුල දිග මැනීමේ ඒකකයයි. සුග පළල මැනීමේ ඒකකයයි. වරිගපූර්ණිකා පුස්‌කොළ ග්‍රන්ථයෙහි අනුපුස්‌තකවල වංශයෙහි උන්නතිය උදෙසා වැදගත් කරුණු අන්තර්ගත කොට තිබේ.
1. හස්‌ති මදාරා රුක්‌ අත්තන සඳුන් බැඳි පුස්‌තකයෙහි අන්තර්ගත වී ඇත්තේ යක්‌ෂ ගෝත්‍රික නීති සහ පරිපාලනය පිළිබඳ උපදෙස්‌ය.
2. කළු ඇසළ බැඳි අනු පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ගද්‍ය, පද්‍ය තොරතුරු ඇතුළත්ය.
3. මොර දවුර බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික භාෂාවක්‌ පිළිබඳ සහ වාග් විද්‍යාත්මක තොරතුරු අන්තර්ගතය.
4. කෙකරි ඉඹුල් බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික සිරිත් විරිත් පිළිබඳ තොරතුරු අන්තර්ගතය.
5. කාඩිය බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආගමික සමාජ විද්‍යා, මනෝ විද්‍යා තොරතුරු අන්තර්ගතය. යක්‌ෂ ගෝත්‍රිකයන්ට කවිලාශපාලි මෙහෙණිය දෙසූ සූත්‍ර ද මෙහි අන්තර්ගතය. එම මෙහෙණින් වහන්සේගේ භාවනා ක්‍රම 12 ක්‌ පිළිබඳව ද මෙහි ඇතුළත්ය.
6. කුඹුක්‌ බැඳි පුස්‌තකයේ යක්‌ෂ ගෝත්‍රික ශිල්පීය ක්‍රම සහ සටන් ක්‍රම පිළිබඳ සඳහන් වේ. මූර්ති, පන්නම්, ගෘහ නිර්මාණ, හස්‌ත කර්මාන්ත (රෙදි) ආදියත් වාරි, වාපි, ජල සම්පාදන ක්‍රම, මාර්ග විද්‍යා, උමං, විද්‍යා, ජල විද්‍යා ආදි ඉංජිනේරු ශිල්පයන් පිළිබඳව සඳහන් කරයි.
සටන් ක්‍රම ලෙස අන්ගම්පුර සටන්, දුනු, හී, හෙල්ල, කඩු සටන් ක්‍රමද නිල පීඩන (තඩංග) සටන් ක්‍රම පිළිබඳව ද සඳහන් කරති.
වරිග පූර්ණිකාවෙහි උප ග්‍රන්ථයක්‌ ලෙස රචනා කර ඇති විෂම්කුම්භණ අණපනත පුස්‌තකය පත්ඉරු 1000 කින් යුක්‌තය. අනු පුස්‌තක දෙකකින් යුක්‌තය. ඒවා හඳුන්වන්නේ රංතෙලඹු බැදි අණපත, කිරි තෙළඹු බැදි අණපත වශයෙනි. තෙළඹු දැවයෙන් පුස්‌තකයේ බාහිර ආවරණය යොදා ඇති බැවින් රංතෙළඹූ හා කිරි තෙළඹු නාමය ඒවාට යෙදී ඇත. පුස්‌තක දෙකම පත්ඉරු 500 කින් සමන්විතය. රංතෙළඹූ අණපත ග්‍රන්ථයෙහි පත් ඉරු 300 ක රවිශෛලාශ යක්‌ෂ භාෂාව සඳහා සිංහල අරුත් යොදන ලද ශබ්ද කෝෂයක්‌ සකස්‌ කර තිබීම වැදගත්ය. අවසාන පරිච්ඡේදවල ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ විසූ කේවේසස්‌ථ යක්‌ෂ ගෝත්‍රය පිළිබඳ විස්‌තරයක්‌ද අන්තර්ගතය. රංතෙළඹූ අණපතේ අවසාන පත්ඉරු 10 ක ඇත්තේ රවිශෛලාශ වංශිකයන් ලද ගෞරව හා වීර සන්නස්‌ පිළිබඳ වූ විස්‌තරයකි. අන්‍ය ජාතීන් වෙතින් ලද උපහාර සන්නස්‌ පිළිබඳ විස්‌තර මෙහි ඇතුළත්ය.
රාවණ යුගය හා අපේ ප්‍රාග් ඓතිහාසික ශිෂ්ටාචාරයේ දියුණු බව සනාථ කරන්නට වරිගපූර්ණිකාව නම් මේ එක්‌ මූලාශ්‍රය වුවද අගය මිණිය නොහැකි සාධකයකි.....

http://external.ak.fbcdn.net/safe_image.php?d=AQDzTY6kMMcriy9t&w=90&h=90&url=http%3A%2F%2Fimg1.blogblog.com%2Fhtml%2Fbuttons%2Fblogger-ipower-kahki.gif
amiladgreat.blogspot.com
║▌│█│║▌║││█║▌║▌║║▌ ║▌│█│║▌║││█║▌║▌║║▌ © Original Profile & Official®
about an hour ago · Like · http://static.ak.fbcdn.net/rsrc.php/v1/y8/r/d8VnhscRGIo.gif1 person
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali අන්න ඒ තොරතුරුම තමයි චන්කිත් දාලා තියෙන්නෙ ..ඒගොල්ලො කියනව මහනුවර යුගයෙ රචනා වුණු නිසා ඒක දෙමළ ආභාසයෙන් ලියවිලයි කියලා ..ඒත් පුස්කොළ පොත් පරණ වෙනකොට ඒව අලුත් ඒවයෙ ලියවෙන නිසා ඒ තර්කෙ බිඳෙනවා ..අනික් එක යක්ක ගෝත්‍රයෙ මූලාශ්‍රවල තිබුණු තොරතුරු එකතු කරලා එක ලියපුබව කියවෙනවනෙ ..ප්‍රශ්නෙ තියෙන්නෙ මේ පොත වැඩිදෙනෙක් දැකලවත් නැති එක..අරුන් කෑගහන්නෙ මානෑවෙ හාමුදුරුවො ඇර වෙන කවුරුත් ඕක දැකලවත් නෑ කියලා.
56 minutes ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/273581_100002655256316_1520515315_q.jpg
Pruthuvi Basnayake වරිගපූර්ණිකාවෙ මොනව තියෙනවද කියන්ඩ අපි කවුරුත් ඒක දන්නෙ නෑනෙ. අපි දන්නෙ මානෑවෙ හාමුදුරුවො ලියපු යක්ෂ ගෝත්‍රිකයන්ගෙ අප්‍රකට තොරතුරු කියන වංශ දෙකක විතරක් ඉතිහාස කතාවක් තියෙන පොතේ ඇති දේවල් පමණයි. ඒක වරිග පූර්ණිකාව නොවෙයි. ඉතින් ඒ ගැන මොනවත් කියන්ඩ පුළුවන්කමක් නෑ...
3 minutes ago · Like
    • http://profile.ak.fbcdn.net/hprofile-ak-ash2/261061_1751747956_1003780289_q.jpg
Kishan Chali හරි එහෙනං ඊගාව එකට යමුකො

මේක ගැන අදහස මොකද්
Bottom of Form

No comments:

Post a Comment